ප්‍රමුඛ පුවත 1

ප්‍රියානි ජයසිංහගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටියදී බවයි වාර්තාවේ.

පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් පැවති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආණ්ඩුවේ හොරු පන්නා හෝ යහපාලන ගමන යන්න සුදානම් – ඇමති මනෝ ගනේෂන්(AUDIO)

Mohamed Dilsad

අද සිට ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්යයි

Mohamed Dilsad

සති අන්ත නිවාඩුව සඳහා විශේෂ දුම්රිය 04 ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment