විදෙස්

තායි දරුවන් බේරා ගැනීම තාවකාලිකව නවතී

(UTV|තායිලන්තය) – තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ, බේරාගැනීමේ නිරත කණ්ඩායම්වලට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් උපකරණ සපයා ගැනීම සඳහායි.

ඊයේ (08) දිනය වනවිට සිරවී සිටි පිරිස අතරින් ළමයින් හතරදෙනෙකු බේරාගනු ලැබීය.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment