ප්‍රමුඛ පුවත 1

සති අන්ත නිවාඩුව සඳහා විශේෂ දුම්රිය 04 ක් ධාවනයට

(UTV | කොළඹ) – එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 04 ක් ධාවනයට එකතුකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්වන අතර , එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතව තිබේ.

එමෙන්ම , රාත්‍රී 8.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5. 26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විකෘති කළ මුදල් නෝට්ටු හුවමාරු වැඩසටහන දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අද පැය 12 ක් කලුතරට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ජනපති හමුවෙති

Mohamed Dilsad

Leave a Comment