ප්‍රමුඛ පුවත 1

අද සිට ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්යයි

(UTV| කොළඹ) – ත්‍රීරෝද රථවල ගමන් කරන මගීන්ට ගමනාන්තයේදී බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් සවිකිරිම අද (20) සිට ක්‍රියාත්මක කෙරේ.

එම නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හෝ දඩ නියම කිරිමේ බලය පොලිසිය සතුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමේ නීතිය 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී පැනවිය.
නමුත් ත්‍රීරෝද රථ සංගම්වල ඉල්ලීම මත ඒ සඳහා සහන කාලයක් ලබා දී තිබිණ.
එම සහන කාලය පසුගිය පළමු වැනි දිනෙන් අවසන් වූ අතර ඒ අනුව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලය පෙන්වීමට ගිය පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ඉහලට – ආගමන විගමන දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment