ප්‍රමුඛ පුවත 1

යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ)  – යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (08) වැනිදා පැවැත්විණි.

උපාධි පාඨමාලා සාර්ථකව නිම කළ විද්‍යාර්ථයීන් සඳහා විද්‍යා, කළමණාකරන, සහ කලා උපාධි පිරිනැමීම අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතින් සිදුවිය.

මෙම අවස්ථාවට උප කුලපති ටී. බාලසුබ්‍රමනියම්, අධ්‍යක්ෂ එච්.එස්. සැමුවෙල්, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/M-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/M-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/M-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/M-4.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුදීන් ඝාතනයේ පළමු සැකකරු ඇප මත නිදහස්

Mohamed Dilsad

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානය ගැන වැඩිදුර පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment