ප්‍රමුඛ පුවත 1

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු පස් දෙනෙකුට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පස් දෙනෙකුට දින 07 ක් තුළ කරුණු දක්වන ලෙසට දැනුම්දුන් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සදහන් කරයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව මෙම ලිපි යොමුකළ බවයි.

Related posts

රිවොල්වරයක් සමග සැකකරුවකු අල්ලයි.

Mohamed Dilsad

අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීමට ප්‍රජා මැදිහත්වීම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය

Mohamed Dilsad

දෙවන පාසල් වාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment