Trending News

කිලෝ 150කට අධික හෙරොයින් තොගයක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 ක් පමණ බවයි .

එමෙන්ම මෙම හෙරොයින් තොගයට අමතරව T – 56 උණ්ඩ 3000ක් සමඟ පිස්තෝලයක් හා සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 04 වනදා අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික සම්පත් නොහොත් ‘කැවුමා’ යන අය මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බවට අනාවරණය  වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Australian conditions ‘favourable’ for mouse plague, scientists warn

Mohamed Dilsad

Navy rescues 2 fishermen distressed in the sea

Mohamed Dilsad

Trump claims “White House mood is fantastic”

Mohamed Dilsad

Leave a Comment