ක්‍රීඩා

67 වැනි රන් සටනට අද

(උදයම්.කොළඹ)  – 67 වැනි රන් සටනට අද පැවැත්වේ.

වැඩි වාසි සහිතව එක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය 2011 වසරේ හිමි කර ගත් කුසලානය තම සන්තකයේ තබා ගැනීමට බලාපොරොත්තුවේ.

නමුත් වේල්ස් කුමර විද්‍යාලය කුසලානය නැවතත් තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවනු ඇත.

Related posts

මොහාන් සහ රවීන් ක්‍රිකට් නිලවරණ තරඟයට

Mohamed Dilsad

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment