ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර මහ රෝහලේ සොරකම පිලිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 03 ක්…

(UTV| කොළඹ) – පසුගිය 02 වනදා අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇත.

රෝහල තුළ ආරක්ෂක කැමරා සවිකර නොතිබීම පරික්ෂණ කටයුතුවලට බාධාවක් බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

අදාළ සැකකරුවන් මුදල් තොගය සොරකම් කිරීමෙන් පසුව පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපිලේඛන තොගයකටද ගිනි තබා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment