ප්‍රමුඛ පුවත 1

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

(UTV| කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන වසර 03 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර එය තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබේ.

ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟත්වයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වෙයි.

ඒ අනුව ණය මුදලේ 06 වන වාරිකය මුදාහැරීමටද මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයා

Mohamed Dilsad

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

Leave a Comment