ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

(UTV| කොළඹ) – එළඹෙන 02 වැනිදා පස්වරු 09 සිට ඉරිදා පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් කොළඹ කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.

එසේම අදාළ කාලය තුල කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදු කෙරෙන බවද මණ්ඩලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

Mohamed Dilsad

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

Mohamed Dilsad

Leave a Comment