ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

(UTV| කොළඹ) – එළඹෙන 02 වැනිදා පස්වරු 09 සිට ඉරිදා පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් කොළඹ කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.

එසේම අදාළ කාලය තුල කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදු කෙරෙන බවද මණ්ඩලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලීව ඇප මත මුදා හරියි

Mohamed Dilsad

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

Mohamed Dilsad

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment