ප්‍රමුඛ පුවත 1

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

(UTV| කොළඹ) – නව පනතක් සකස් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ.

ඒ අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් සියල්ල එක් කර සකස් කරන ලද පනතකි.

එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින සකස් කරනු ඇත.

පාර්ලිමේන්තුවේදී රැස්වූ දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම තීරණයට එළැඹි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

විශ්වාසභංගය පරාජය කළ අගමැතිට ඇමති රිෂාඩ්ගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment