ප්‍රමුඛ පුවත 1

විශ්වාසභංගය පරාජය කළ අගමැතිට ඇමති රිෂාඩ්ගෙන් සුබ පැතුම්

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසනීය යෝජනාව ජයග්‍රහණය කිරීම පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පල කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිතව කරුණු 13 ක් පදනම් කරගත් විශ්වාසභංග යෝජනාව පසුගිය මාසයේ ඉදිරිපත් කලේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 122ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ ඡන්ද 76ක් පමණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදා අවසන්

Mohamed Dilsad

Leave a Comment