ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදා අවසන්

(UTV| කොළඹ) – 2018/2019 වර්ෂ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදායින් අවසන් වන බවත් මේ වන තෙක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 7 දෙනෙක් පමණක් අදාල වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ඒ එරාන් වික්‍රමරත්න , රංජන් රාමනායක , විදුර වික්‍රමනායක , වාසුදේව නානායක්කාර , එම් ඒ සුමන්දිරන් , අලි සහීර් මවුලානා හා තාරක බාලසුරිය යන  මැති ඇමතිවරුන් වේ.

එබැවින් එම ආයතනය සියලු පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ වත්කම් බැරකම් ජන සතු කිරීමට මෙම කාල සිමාව යොදාගන්නා ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

Mohamed Dilsad

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

Mohamed Dilsad

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment