ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට..

(UTV| කොළඹ) – කල්පිටිය – මොහොත්තුවාරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598 ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඊයේ (18) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වසය අවුරුදු 42 සහ 44 වියේ පසුවන උකුවෙල සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් වැසේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල් අධීකරණයේදී නීතිඥ සහය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment