ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් අධීකරණයේදී නීතිඥ සහය ප්‍රතික්ෂේප කරයි

(උදයම්,කොළඹ)  –  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත රැගෙන එයි.

ඒ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරහිව ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සදහා අද උදෑසන මන්ත්‍රීවරයා රැගෙන විත් තිබේ.

එහිදී මන්ත්‍රීවරයා නීතිඥන්ගේ සහය නොමැතිව අධිකරණය හමුවේ පෙනී සිටිමින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලෙමක් කර ඇත.

මෙහිදී ඔහුගේ ඉල්ලීම පිලිබඳ සලකා බැලීම සදහා විනිසුරුවරයා විසින් නඩුවමද වෙලාවකට කල් තැබූ බව වාර්තාවේ.

Related posts

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්-ඇමති අජිත්. පී පෙරේරා

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment