ප්‍රමුඛ පුවත 1

ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ(02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද පැවැත්වවීමට නියමිතය.

එය අද රාත්‍රී 8 ට පැවැත්වෙනු ඇති බව වාර්තාවේ.

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර පසුව අද එක්සත් ජාතික පෙරමුණ සමඟ සාකච්ඡා කරන බව වාර්තා විය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති නිල නිවසේදි ඊයේ(02) රාත්‍රීයේ පවත්වා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රියවීම සම්බන්ධ වාර්තාව හෙට

Mohamed Dilsad

කෝටි දෙකක මැණික් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment