ක්‍රීඩා

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ‌ ටෙස්ට් තරගයේ විනිසුරන් ලෙස කටයුුතු කරන අලීම් ඩාර් හා රිචඩ් කෙටල්බ්‍රෝ ලබාදුන් තීරණ පිළිබඳව මේ වන විට ගැටළු මතුව තිබේ.

තෙවැනි දිනය වූ අද(15) ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.

මේ අතර ලසිත් මාලිංග පන්දුව යොමුකළ අතර අලීම් ඩාර් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කළේය.

එය වැරදි විනිසුරු තීරණයක් බව විස්තර ක්‍රිකට  විචාරකයන් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

Mohamed Dilsad

එංගලන්ත නායක ඉයන් මොර්ගන් පසු ගිය තරඟය ගැන කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment