ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

(UTV| ගාල්ල) –  ගාල්ල,  අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ පාසලේ විදුහල්පති කාර්යාලය තුළදි පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදීය.

ඇය අදාළ අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක්

Mohamed Dilsad

“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයි

Mohamed Dilsad

සීමාසහිත ලක් පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු

Mohamed Dilsad

Leave a Comment