ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

(UTV| ගාල්ල) –  ගාල්ල,  අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ පාසලේ විදුහල්පති කාර්යාලය තුළදි පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදීය.

ඇය අදාළ අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉවත්වූ මන්ත්‍රී කාවින්ද(AUDIO)

Mohamed Dilsad

පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

කුවේට්හිදී හිරිහැරවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් 30 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment