ප්‍රමුඛ පුවත 1

‘හොබ්ස් ඇන්ඩ් ෂෝ’ ප්‍රචාරක පටය එළිදකියි.

(UTV| ඇමරිකාව) – ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් විසින් ඉදිරිපත් කරන ‘හොබ්ස් ඇන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මෙහි අධ්‍යක්ෂණය ඩේවිඩ් ලීච් (David Leitch) වන අතර නිෂ්පාදනය නීල් එච් මොරිස් (Neal H. Moritz) විසිනි.

මේ වනවිට ඉහළ ප්‍රතිචාර හිමි මෙම චිත්‍රපටය අගෝස්තු 02 දා එළිදැක්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

70 වැනි නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

තබ්බෝව සිට විල්පත්තුව දක්වා විශේෂ සංචාරක කලාපයක්

Mohamed Dilsad

Leave a Comment