ප්‍රමුඛ පුවත 1

70 වැනි නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කෙරේ

(UTV| කොළඹ) – 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 වටිනාකමක් ඇති සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙය මහබැංකුව විසින් නිකුත් කරන සිව්වැනි සමරු මුදල් නෝට්ටුව වෙයි. මුදල් නෝට්ටුව පෙබරවාරි 06 සිට බලපත්‍රලාභී වානිජ බංකු හරහා සංසරණයට නිකුත් කරන බව මහබැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

නිදන් සොයා කැනීම් කල කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

සැත්කම් සදහා අවයව ප්‍රවාහනය ගුවනින්…

Mohamed Dilsad

Leave a Comment