ප්‍රමුඛ පුවත 1

නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු කෙරේ

(UTV| කොළඹ) – ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙරට කලාකරුවන් බව තහවුරු කරමින් පොලිසිය වෙත කරුණු දැක්වීමට පියවර ගනී.

ඒ අනුව නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා අද (12) පෙරවරුවේ බර් ඩුබායි පොලිසිය වෙත ගොස් මෙම කරුණු දැක්වීම සිදු කර තිබේ.

නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට එහිදී පොලිසිය තහවුරු කරන ලදී.

නමුත් අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

මිගමුව ප්‍රදේශයෙන් සිම් කාඞ්පත් 1500 ක් සොයාගැනේ.

Mohamed Dilsad

Leave a Comment