ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලොකු ලූණු ආනයනයට සීමා

(UTV| කොළඹ) – ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවද අමාත්‍යංශය කියයි.

ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment