ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා වියළි කාළගුණ තත්ත්වයක්…

(UTV| කොළඹ) – අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර , නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදකය කරයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

තවත් 9 දෙනෙකුට කොරෝනා ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

Mohamed Dilsad

Leave a Comment