ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

(UTV| කොළඹ) – අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දයාසිරි ජයසේකර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව යයි.

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

වැල්වැටිතුරේ පොලිසියේ තැපැල් ඡන්දය ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment