ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

(UTV| කොළඹ) – අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

Leave a Comment