ප්‍රමුඛ පුවත 1

මාලි රාජ්‍යයේදී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ දේහ අද දිවයිනට…

(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

එම අවස්ථාවට යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා , යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් , එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මෙනෙවිය සහ මියගිය යුධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් එක්වමට නියමිත බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද

Mohamed Dilsad

අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment