ප්‍රමුඛ පුවත 1

2019 සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

(UTV| කොළඹ) – 2019 වසරේ සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනෙකු විය යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

2021 වසරේදී එම සංඛ්‍යාව 35 ක් වනු ඇති බවත් , ඇතැම් පාසල්වල විවිධ හේතුන් නිසා මෙම තත්ත්වය ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවන බව පවසා අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු රාශියක් ලැබී බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

Mohamed Dilsad

මෝදර වෙඩි තැබීමක්

Mohamed Dilsad

මුරුකන්ඩි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment