ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියල ස්ථාවර වෙයිද?

(UTV| කොළඹ) – ගත වූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක්  දක්නට ලැබුනු බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඊයේ (25) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල  රුපියල් 183යි ශත 57ක් ලෙස සටහන් විය.

පසුගිය වසර තුළ මෙරට රුපියලේ අගය සියයට 16කින් පහත වැටුණු අතර මේ වසර තුළ රුපියල සියයට දශම පහයි පහකින් ශක්තිමත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

Mohamed Dilsad

පළායාමට තැත්කල රැඳවියෙකුට වෙඩි

Mohamed Dilsad

කොරෝනා නිසා පුද්ගලයින්ට හා ව්‍යාපාර සඳහා ණය පහසුකම්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment