ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සංඝරත්නයේ ප්‍රශංසාවට

(UTV | කොළඹ) – ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුනේය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරමින් එය සුරක්ෂිත කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉටු කළ මෙහෙවරද මෙහිදී සංඝරත්නයේ ප්‍රශංසාවට ලක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

Mohamed Dilsad

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment