විදෙස්

ඇමරිකාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ට්‍රම්ප් සැරසෙයි…

(UTV| ඇමරිකාව) – ඇමරිකාවට එල්ල කෙරෙන ඕනෑම සතුරු මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමිය හැකි අන්දමින් එරට මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

චීනය සහ රුසියාව නිර්මාණය කර ඇති නව හයිපර්සොනික් මිසයිල සාම්ප්‍රදායික ආරක්ෂණ පද්ධතිවලින් වළකාලීම දුෂ්කර බව ට්‍රම්ප් තවදුරටත් සදහන් කර සිටියේය.

කෲස් සහ හයිපර්සොනික් මිසයිල පවා ඉලක්ක කර ගත හැකි අන්දමින් මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment