ක්‍රීඩා

දෙවැනි දිනයේ තේ පානයට – ශ්‍රී ලංකාව 225 ක් පසු පසින්..

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමඟ හොබාර්ට්හිදි පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරඟය (දිවා/රාත්‍රී) දෙවන දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් දැවි ලකුණූ 91 ක් ලබා සිටියි.

ඒ අනුව ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 05 ක් දැවි ලබාගත් ලකුණූ 315 වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 225 ක් පසු පසින් සිටියි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණූ 11 ක් හා සධීර සමරවික්‍රම ලකුණූ නොලබා සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ICC යෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

Mohamed Dilsad

ඩි කොක් මාධ්‍යට හෙළි කල දේ

Mohamed Dilsad

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

Leave a Comment