ව්‍යාපාරික

වට්ටක්කා ගොවීන්ට සහනයක්…

(UTV| කොළඹ) – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් ලබාදී මිලදී ගැනීමට තීරණය කර ඇත.

ඊයේ (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පී. හැරිසන් මහතා මේ බව සදහන්කර සිටියේය.

මේ සදහා රුපියල් කෝටියක් වෙන්කර තිබෙන බවත් මිලදී ගැනීමේ කටයුතු සදහා ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහාය ලබා ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කහවල ප්‍රමිතිය සෙවීමට වෙළඳසැල් හදිසි පරීක්ෂාවට

Mohamed Dilsad

පරාටේ නීතිය යළි සක්‍රීය කිරීමෙන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දැඩි පීඩාවට පත්වෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

Leave a Comment