විදෙස්

විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ ජයගනී…

(UTV| බ්‍රිතාන්‍ය ) – බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එරට කම්කරු පක්ෂය විසිනි.

ඊයේ (16) පැවති විශ්වාසභංගයේදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 325ක් වන අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 306කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොවපුරා කොරෝනා රෝගී මරණ ගණන 90000 ඉක්මවයි

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

Mohamed Dilsad

Leave a Comment