ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

(UTV| කොළඹ) – විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බවත් , ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ අද (08) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමට සහභාගී වෙමින්.‍

ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment