ප්‍රමුඛ පුවත 1

සිසු සැරිය හෙට සිට ධාවනයට

(UTV| කොළඹ) – සිසු සැරිය සියලු බස්රථ හෙට (09) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කරයි.

පසුගිය සදුදා ධාවනයට යොදවා තිබුණේ බස්රථ 320 ක් පමණක් බවත් එය අඟහරුවාදා වන විට 651 දක්වා වැඩි කළ බවත් ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා සදහන් කළේය.

හෙට (09) සිට බස්රථ 728 ක් ධාවනයට යොදවන බවත් ඒ අනුව දිවයින පුරා සිසු සැරිය සේවාව සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරිමටයි පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

කතුරු පහරින් බිරිඳ මැරූ සැමියෙක්

Mohamed Dilsad

Leave a Comment