ප්‍රමුඛ පුවත 1

මිලියන120ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 120ක් වටිනා හොරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුලියාපිටිය ,හෙට්ටිපොල පාර , කඹුරාපොල මංසන්ධියේදී බව පොලිසිය පවසයි.

එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක්  පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පසුව ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලට අනුව කුලියාපිටිය, අඹගස්ගෙදර , නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් පොලිස් භාරයට ගනු ලැබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සහල් මිල පාලනයට රට හාල් ගෙන්වයි

Mohamed Dilsad

අද මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි වන ලකුණු

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ අද 4වැනි වරටත් CID හමුවට

Mohamed Dilsad

Leave a Comment