ප්‍රමුඛ පුවත 1

ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්

(UTV| කොළඹ) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන්  3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(07)  පෙරවරු 09.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත් විය.

කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී ඇති  බැවින් කැබිනට් රැස්වීම අද  දිනයේ කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට දුම්රිය වර්ජනයක් ?

Mohamed Dilsad

සහරාන්ගේ අනුගාමිකයන් 2 කුට එරෙහිව ඉන්දීය පොලිසිය අධිකරණයට

Mohamed Dilsad

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment