ප්‍රමුඛ පුවත 1

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

(UTV|කැලිෆෝනියාව) –  ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබලතාවකින් යුක්ත බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා මෙහි පළමු කම්පනය ඇතිවුයේ වසර 20කිනි.

කැලිෆෝනියාවට බලපෑ ප්‍රබලතම කම්පනය වූ අතර, ඉන් අනතුරුව පසු කම්පන 14000කට අධික සංඛ්‍යාවක් වාර්තා වු බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විපතටපත් මෙරට ජනතාවට මුදල් පරිත්‍යාග කිරීමට විදෙස් ගත ඔබටත් හැකියාව

Mohamed Dilsad

අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර දැයෙන් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment