ප්‍රමුඛ පුවත 1

අ.පො.ස සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට…

(UTV| කොළඹ) – අ.පො.ස සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

මේ සඳහා යොදාගන්නා පාසල් 26න් 04ක් මෙම කාලය තුල සම්පෙූර්ණයෙන් වසා දැමෙන අතර , ඒ අනුව කොළඹ – ඉසිපතන, මාතර – මහානාම, කුරුණෑගල – සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

ඇගයීම් පරික්ෂාවේ දෙවැනි අදියර සිදුකරන අනෙකුත් පාසල් 22ක කොටස් වශයෙන් වසා දැමීම සිදුකරන අතර එම පාසල්වල කටයුතු සාමන්‍ය පරිදි සිදු කෙරෙන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසර

Mohamed Dilsad

ජනාධිපති ඡන්දය ප්‍රකාශ කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment