ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ඡන්දය ප්‍රකාශ කිරීමට යයි

(UTV | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(16) පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව ජනාධිපතිවරයා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කථා බහක නිරත වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment