ප්‍රමුඛ පුවත 1

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

(UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටි බොහෝ පිරිසක් යළි නිවෙස් වෙත පිටත්ව ගොස්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට 1, 25,000ක පමණ පිරිසක් සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මන්නාරම සහන කඳවුරේ තවදුරටත් පවුල් 27කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු රැදී සිටියි.

මේ වන විට නිවාස වෙත පිටත්ව ගිය පීඩාවට පත් ජනතාවට අවශ්‍ය  සහන කටයුතු තවදුරටත් රජය විසින් ලබා දෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනබල සේනා විරෝධතාව අද කොළඹදී

Mohamed Dilsad

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

Leave a Comment