ප්‍රමුඛ පුවත 1

ජනබල සේනා විරෝධතාව අද කොළඹදී

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය අද (02) කොළඹදී පැවැත්වේ.

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාව අද පස්වරු 2.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී  පැවැත්වෙන අතර විරෝධතා රැළිය පස්වරු 3.00ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!

Mohamed Dilsad

චීන රජයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 10 ක්

Mohamed Dilsad

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.

Mohamed Dilsad

Leave a Comment