ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 659 ක ඉලක්කයක් හිමිවී තිබේ.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමීන් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 ක්  පමණක් දැවී ලකුණු 585 ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.

නවසීලන්ත දෙවැනි ඉනිම සඳහා ටොම් ලැතැම් ලකුණූ 176ක් ද හෙන්ඩ්‍රි නිකොස්  නොදැවී ලකුණු 162ක් ද ලබා ගැනිමට සමත් විය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසාන එක් දින තරගය අද

Mohamed Dilsad

රොබින් උත්තප්පා ප්‍රසිද්ධියේම ICC නීති උල්ලංඝණය කරයි

Mohamed Dilsad

ගෙවී ගිය වසර 7 ක අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලට

Mohamed Dilsad

Leave a Comment