ක්‍රීඩා

දෙවන දිනය අවසානයේදී නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්.

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය, අද (27) නිමාවට පත් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 02 ක් දැවි ලකුණු 231 ක් ලබා සිටියේය.

මේ අනුව නවසීලන්තය කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 305 ක් ඉදිරියෙන් සිටියි.

දිනය අවසානයේ නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ටොම් ලෙතම් නොදැවි ලකුණූ 74 (213) ක් රැස් කරගෙන සිටි අතර රොස් ටේලර් නොදැවි ලකුණු 25 (27) ක් ලබා සිටියේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

Mohamed Dilsad

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment