ක්‍රීඩා

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් පළමු සිව්දින ටෙස්ට් තරගය, ඊයේ (18) දෙවැනි දිනයට තරඟය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කඩුළු 05 ක් දැවි ලකුණු 473 ක් රැස් කරගෙන සිටියේය.

මේ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවි රැස් කළ ලකුණූ 244 වඩා ,තවත් කඩුළු 05 ක් අතැතිව ලකුණූ 229 ක් ඉදිරියෙන් සිටිමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටියි.

අද (19) තරගයේ තෙවැනි දිනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාවට සමඟ තරඟයේ නවසීලන්තය කාසිය වාසිය දිනාගනී

Mohamed Dilsad

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

Leave a Comment