විදෙස්

පොලීසිය සමඟ ඇතිවූ ගැටුමෙන් 8ක් මරු දකියි

(UTV| සුඩානය) – ඊසාන දිග සුඩානයේ ඉන්ධන හා පාන් මිල ඉහළ යාම සම්බන්ධයෙන් විරෝධය පෑමට පැවති උද්ඝෝෂණ වලදී පොලීසිය සමඟ ඇති වූ ගැටුම් වලින් උද්ඝෝෂකයින් 08 දෙනෙකු මියගොස් ඇත.

සුඩානයේ, ගෙඩාරෙස් ප්‍රදේශයේදී පොලීසිය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

මෙය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ඇට්බාරා ප්‍රදේශයේදී පැවති එවැනි උද්ඝෝෂණයකදී ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය පාර්ලිමේන්තුව වෙනත් ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .

Mohamed Dilsad

ඩ්‍රෝන් යානයක් හේතුවෙන් හීතෲ ගුවන් තොටුපළ පැයකට වැසෙයි…

Mohamed Dilsad

Leave a Comment