විදෙස්

ඩ්‍රෝන් යානයක් හේතුවෙන් හීතෲ ගුවන් තොටුපළ පැයකට වැසෙයි…

(UTV| ලන්ඩන්) – ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළවලින් එකක් වන ලන්ඩන් – හීතෲ ගුවන් තොටුපළ ආසන්නයේ ඊයේ (08) දිනයේදී ඩ්‍රෝන් යානයක් පියාසර කිරීම හේතුවෙන් පැය එක හමාරකට අධික කාලයක් ගුවන් තොටුපළ වසා දැමීමට එරට බලධාරීන පියවර ගෙන ඇත.

මෙම ක්‍රියාව කවුරුන් විසින් සිදුකරන ලද්දක්ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව එරට බළධාරීන් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි බලපෑම්

Mohamed Dilsad

රැජිනට ගෞරව දක්වන්න මහ සෙනගක්

Mohamed Dilsad

IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment